Up next


446,727 Views
dilshan
0
Published on 26 Jun 2020 / In Film & Animation

සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
ඔවුන් විනෝදයෙන් කුල්මත් වී රඟමින් ගයමින් ඔවුන්ගේ දර්ශන තලය වන ඩයමන්ඩ් හිල් වෙත ළඟා වෙයි.මේ අතර තම මෝටර් රථය පසෙක නවතා තරුණියක් නිරාෂා සහ පිරිස රැගත් ජීප් රථයට නවතින ලෙස සංඥා කරයි.ඒ රූමත් තරුණිය නිරාෂා ඇතුළු පිරිස වෙත ගමන් කරද්දී ඈත අහසේ උකුස්සකු තම ගොදුර සොයමින් පියාසර කරයි.
ඇගේ ආත්මය ඔබ ලුහුබඳිනු ඇත. තේමාව රැගත් සේයා තිර රචනය සහ අධ්යක්ෂණය කල්යාණ චන්ද්රසේකරගෙනි

This is the first movie with only female cast in Sri Lankan and South Asian cinema. 36 actresses including, Udari Perera, Dilhani Ekanayake and Cinithi Akila, in lead role along with Indika Subasingha. The film has been shooted around Colombo, Kurunegala and Riverston areas. This is the 1299 th Sinhala movie of the Sri Lankan cinema. Directed by Kalyana Chandrasekera.
http://www.youtube.com/c/KalyanaChandrasekera

Show more
0 Comments sort Sort By

Up next